Thursday, June 2, 2011

කටුනායක නිදහස් වෙළද කලාපයේ කම්කරුවන්ගේ අරගලයට අපගේ සහෝදරත්වය... තම අරගලය වෙනුවෙන් දිවිදූ පි රොෂේන් ජානක සොයුරාට අපගේ ආචාරය...

මෙහි පලවන්නේ අද සවස කටුනායක මංසන්දියේ පැවති උද්ඝෝෂනයේ දී අපේ කැමරා ඇසට හසුකරගත් අවස්ථා කිහියකි.